පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරියේදී අපේ සූදානම පිළිබඳව දැනුවත් කිරීමට අද දින ප්රවෘත්ති සාකච්ජාවක් පැවැත්වූවා. මෙහිදී පිරිසිදු, ශක්තිමත් දක්ෂිණාංශික දේශපාලනයක් විශ්වාස කරන සියලු පිරිසට අපත් සමඟ එකතුවෙන්න ආරාධනා කළා.