අද දින ගම්පහ, කොළඹ, කළුතර ඇතුලු දිස්ත්රික්ක 09ක් නියෝජනය කරමින් එළඹෙන මහා මැතිවරණයට ජාතික ජනතා පක්ෂය විසින් නාමයෝජනා සාර්ථකව භාරදුන්නා.