අපේ නොනවතින දේශපාලන ගමනේ නිල ආරම්භය ඇල්පිටියෙන් සලකුණු වුණා.
දක්ෂිණාංශික දේශපාලනයේ නායකත්වය ජාතික ජනතා පක්ෂයට ලබාදෙන්න කැපවන පක්ෂ සාමාජිකයන්ට හා අපේ මතවාදයන් හා එක් වුණු ආදරණීය ජනතාවට අපේ ප්‍රණාමය.
මේ රට ගොඩනැගිය හැක්කේ පිරිසිදු ශක්තිමත් දක්ෂිණාංශික දේශපාලන ව්‍යාපාරයකට පමණයි. එම කණ්ඩායම ලෙස ජනතාව මේ වන විටත් ජාතික ජනතා පක්ෂය තෝරා අවසන්.
ඔව්, සත්තකින්ම අපි මේ රට ගොඩනඟනවා.
මෙය හිස් පොරොන්දුවක් නොව,
ස්ථිර අධිෂ්ඨානයකින් ලබාදෙන ප්‍රතිඥාවක්.
එන්න අපි දකුණට හැරෙමු!