-
ජා ඇල ප්‍රදේශයේ සිදු කළ අත්පත්‍රිකා බෙදාහැරීම
ජාතික ජනතා පක්ෂය විසින් 2024 මහ මැතිවරණය ඉලක්ක කරගෙන ජා ඇල ප්‍රදේශයේ සිදු කළ අත්පත්‍රිකා බෙදාහැරීම පසුගියදා ඉතා සර්ථකව පැවැත්වුණා.
-
අත්පත්‍රිකා බෙදාහැරීම් වැඩසටහන
2024 මහා මැතිවරණයට ඉදිරිපත් වන ජාතික ජනතා පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකයන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා වූ අත්පත්‍රිකා බෙදාහැරීම් වැඩසටහනක් පසුගියදා කිරිබත්ගොඩ නගරයේදී සිදු කළා.
-
පටන් ගැන්ම ඇල්පිටියෙන්…
අපේ නොනවතින දේශපාලන ගමනේ නිල ආරම්භය ඇල්පිටියෙන් සලකුණු වුණා. දක්ෂිණාංශික දේශපාලනයේ නායකත්වය ජාතික ජනතා පක්ෂයට ලබාදෙන්න කැපවන පක්ෂ සාමාජිකයන්ට හා අපේ මතවාදයන් හා එක් වුණු ආදරණීය ජනතාවට අපේ ප්‍රණාමය. මේ රට ගොඩනැගිය හැක්කේ පිරිසිදු ශක්තිමත් දක්ෂිණාංශික දේශපාලන ව්‍යාපාරයකට පමණයි. එම කණ්ඩායම ලෙස ජනතාව මේ වන විටත් ජාතික ජනතා පක්ෂය තෝරා අවසන්. ඔව්, සත්තකින්ම අපි මේ…
-
අත්පත්‍රිකා බෙදාහැරීම ආරම්භ කිරීම
මැතිවරණය ඉලක්ක කරගෙන අත්පත්‍රිකා බෙදාහැරීම ආරම්භ කිරීම අද දින මහරගම නගරයේදී සිදු කළා.
-
මැතිවරණ ප්‍රචාරණ වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන
2024 මහා මැතිවරණය ඉලක්ක කරගෙන ජාතික ජනතා පක්ෂය විසින් පවත්වන මැතිවරණ ප්‍රචාරණ වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන පසුගිය ඔක්තෝබර් 13 කොළඹ JAIC Hilton හෝටල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වුණා.
-
අපේක්ෂකයින්ට වැඩමුළුවක්
2024 මහා මැතිවරණයට ජාතික ජනතා පක්ෂයන් ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ පළමු කණ්ඩායමට මැතිවරණ ප්‍රචාරණ නීති රීති, පක්ෂයේ ප්රතිපත්තීන් සහ පාර්ලිමේන්තු නියෝජිතයකුගේ වගකීම් සහ කාර්යභාරය පිලිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් අද දින අප කාර්යාලයේදි සාර්ථකව පැවැත්වූවා.
-
නාමයෝජනා භාරදීම
අද දින ගම්පහ, කොළඹ, කළුතර ඇතුලු දිස්ත්‍රික්ක 09ක් නියෝජනය කරමින් එළඹෙන මහා මැතිවරණයට ජාතික ජනතා පක්ෂය විසින් නාමයෝජනා සාර්ථකව භාරදුන්නා.
-
මැතිවරණයට ඉදිරියේදී අපේ සූදානම පිළිබඳව ප්රවෘත්ති සාකච්ජාව
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරියේදී අපේ සූදානම පිළිබඳව දැනුවත් කිරීමට අද දින ප්රවෘත්ති සාකච්ජාවක් පැවැත්වූවා. මෙහිදී පිරිසිදු, ශක්තිමත් දක්ෂිණාංශික දේශපාලනයක් විශ්වාස කරන සියලු පිරිසට අපත් සමඟ එකතුවෙන්න ආරාධනා කළා.