2024 මහා මැතිවරණයට ජාතික ජනතා පක්ෂයන් ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ පළමු කණ්ඩායමට මැතිවරණ ප්රචාරණ නීති රීති, පක්ෂයේ ප්රතිපත්තීන් සහ පාර්ලිමේන්තු නියෝජිතයකුගේ වගකීම් සහ කාර්යභාරය පිලිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් අද දින අප කාර්යාලයේදි සාර්ථකව පැවැත්වූවා.