-
ජා ඇල ප්‍රදේශයේ සිදු කළ අත්පත්‍රිකා බෙදාහැරීම
ජාතික ජනතා පක්ෂය විසින් 2024 මහ මැතිවරණය ඉලක්ක කරගෙන ජා ඇල ප්‍රදේශයේ සිදු කළ අත්පත්‍රිකා බෙදාහැරීම පසුගියදා ඉතා සර්ථකව පැවැත්වුණා.
-
අත්පත්‍රිකා බෙදාහැරීම් වැඩසටහන
2024 මහා මැතිවරණයට ඉදිරිපත් වන ජාතික ජනතා පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකයන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා වූ අත්පත්‍රිකා බෙදාහැරීම් වැඩසටහනක් පසුගියදා කිරිබත්ගොඩ නගරයේදී සිදු කළා.
-
පටන් ගැන්ම ඇල්පිටියෙන්…
අපේ නොනවතින දේශපාලන ගමනේ නිල ආරම්භය ඇල්පිටියෙන් සලකුණු වුණා. දක්ෂිණාංශික දේශපාලනයේ නායකත්වය ජාතික ජනතා පක්ෂයට ලබාදෙන්න කැපවන පක්ෂ සාමාජිකයන්ට හා අපේ මතවාදයන් හා එක් වුණු ආදරණීය ජනතාවට අපේ ප්‍රණාමය. මේ රට ගොඩනැගිය හැක්කේ පිරිසිදු ශක්තිමත් දක්ෂිණාංශික දේශපාලන ව්‍යාපාරයකට පමණයි. එම කණ්ඩායම ලෙස ජනතාව මේ වන විටත් ජාතික ජනතා පක්ෂය තෝරා අවසන්. ඔව්, සත්තකින්ම අපි මේ…